Inorgchem APP
අපේ මූලික අරමුණ වන්නේ රසායන විද්‍යාවේ තරමක් අභියෝගාත්මක පාඩමක් වන كيمياء غير عضوية (අකාබනික රසායනය) පාඩම මෙම التطبيق එක තුලින් ඉතා සරල ලෙස ، පාඩම් කිරීමට පහසු වන ආකාරයෙන් නිවැරදිව ඔබ වෙත ඉදිරිපත් කිරීමයි.මෙහි ඔබට අවශ්‍ය කරන සියලුම අත්‍යවශ්‍ය සිද්ධාන්ත ، වැදගත් කරුණු කෙටි සටහන් ආකාරයට ක්‍රමානුකුලව අන්තර්ගත කර ඇත.
قراءة المزيد